Sunday, March 25, 2012

Display Author Information in Google Search Results is one of the most important feature of Google with great advantages.

ගූගල් සෙවුම තුළ ඔබගේ නම ඡායාරූපය යොදන්නේ  කොහොමද ?

How to display author's information in Google search
(update)

බ්‍රවුසරයේ සෙවුම් තුල ඔබගේ ඡායාරූපය ඇතුල් කිරීමට Rel=Author හා Rel=Me ටැග්ස් යෙදීම


පහත රුපයේ දැක්වෙන්නේ අප බ්‍රවුසරයේ තොරතුරු සොයද්දී අප නිතර දකින දසුනකි.මෙය ඉතා සීමිත කණ්ඩායමකට පමණක් සීමාවූ වරප්‍රසාදයක්ද?ඔබටත් මේ ලෙසින් ඔබගේ ලස්සන ඡායාරූපයක් සෙවුම සමග බ්‍රවුසරයේ දකින්න ඕනාද? මෙන්න ක්‍රමය මා ඔබට හැදින්වීමේදී කී ලෙස මා අත් හදා බැලුවෙමි.එහෙත් මෙය කරගත නොහැකිව ලතවෙන දහස් ගණනක් සිට්යි.

(update)




අන්තර්ජාලයතුල මේ ගැන සොයන්නන්ගේ ගණන අපමණයි.මමද සොයා බැලුවෙමි.පහතින් දැක්වෙන්නේපළමු පියවර සාර්ථකවූ මාගේ බ්ලොග් අඩවි තුනෙන් එකකි.පුදුමයනම් මා මේ බ්ලොග් අඩවි තුනම ආරම්භ කර තවම සතිදෙකක් පමණක් වීමය.මෙම රුපයේ දැක්වෙන්නේ මෙම බ්ලොග් අඩවියේ පුර්ණ අයිතිය මා සතු බවයි.ගූගල් සමාගම බ්ලොග් අඩවියක අයිතිය තහවුරු කරන සහතිකය මෙයයි.


1.මෙය සෙවුම තුල බ්ලොග් අඩවිය හිමිකරුගේ තොරතුරු ලබාදීම,
  Author Information in Search Results  ලෙස හැදින්වේ.

පළමු පියවර  (not for WordPress)

ඔබගේ බ්ලොග් පිටුවේ සෑම ලිපියකම යටින් ඔබගේ නම (අත්‍යාවශ්‍යයි) හා ඊ මේල් ලිපිනය (නිර්දේශිතයි) තිබිය යුතුය.        උදා:මෙතන ක්ලික් කරන්න 

දෙවන  පියවර

 Google + ගිණුමක් ඔබට නොමැතිනම් ගිණුමක් අළුතින් අරඹන්න.
 එම ගිණුමේ ඔබේ Profile page තුල ඇති Edit Profile ක්ලික් කර එහි දකුණු පස ඇති
 Contributor to බොත්තම ඔබා  ඔබේ බ්ලොග් පිටුවේ හෝ වෙබ් පිටුවේ URL එක (ලිපිනය) එහි ඇතුල් කරන්න.එය සේවු කරන්න.
              ඉන්පසුව ඔබව නැවත මුල් පිටුවට යොමුවේ.එහිදී Work ක්ලික් කර New contact info  තුල දුරකථන අංක,හා ඊ මේල් ලිපිනය ඇතුල්කරන්න.ඊ මේල් ලිපිනය ඔබේ වෙබ් හෝ බ්ලොග් එකට යොදා ඇති ලිපිනයම විය යුතුයි.ඉන්පසු save කර මුල් පිටුවට යොමුවූ විට පිටුවේ ඉහල රතු පාට තීරුවේ Done Editing ඔබන්න.ඔබ දුන් ඊ මේල් ලිපිනය සේව් වුන තැන නිල්පාටින් පෙනෙන Verify ඔබන්න. 


තෙවන පියවර 

 දැන් ඔබේ වෙබ් හෝ බ්ලොග් පිටුව Rel=Author ටැග් එක මගින් ඔබේ Google +    ගිණුමට සම්බන්ද කළයුතුය.එය ඔබට අපහසු නිසා මේ ක්‍රමයෙන් එය කරන්න. එයට Snippet code ලෙස මෙම බැජ් එක (පහත පෙනෙන) යොදා ගන්න.


 Snippet code එක මේ ලිපිනය ක්ලික් කර ලබාගන්න htt;//developers..google.com/+/plugins//badge

මෙම  සම්බන්දය ඇති කරන්නේ මෙහෙමයි. ඔබේ ගූගල් ගිණුමේ ඔබේ සත්‍ය තොරතුරු ඇතුල් කර ඔබව හදුනාගැනීමට ඔබේ පිටුව කියවන අයට අවස්ථාව ලබාදෙනවා.ඊ ලඟට ගූගල් තහවුරු කරනවා ගූගල් පිටුවේ ඉන්න කෙනා තමා මේ පිටුව ලියන්නේ කියලා.

හොඳයි ලිපිනය දිගේ ගියානේ.එතන ලොකු කොටුවට යටින් තියන පොඩි කොටුව තුල ඔබේ ගූගල් ලිපිනය ටයිප් කරන්න.මොහොතකින් පහලින් ඇති කොටුවේ ඔබට හිමි සම්බන්දතාව පෙනේවි (පහල රුපයේ ලෙස )මෙහි  මාගේ ගිණුම අංකය යොදා ඇත.




මෙහිදී පහලින් ලැබෙන කෝඩ් එකේ
<!-- Place this tag in the <head> of your document --> අතහරින්න 

             (මේ දෙක අතර ඇති කොටස කොපි කර ඔබේ බ්ලොග් හෝ වෙබ් පිටුවේ
              template -----Edit  HTML  -------තුලින්  HTMLඑකේ ඉහල <head> ටැග්
              එකට පහළින් paste කරන්න.

<!-- Place this tag where you want the badge to render --> අතහරින්න

මේ  පේලියට පහළින් ඇති කොටස ඔබට පහසු  තැනකින් පිටුවට යොදන්න.හරිනේ...?
දැන් මේ පහළින් ඇති පිටුවට ගිහින් ඔබේ පිටුවේ URL දෙන්න.එතන මගේ පිටුවක
URL  එක ටයිප් කර ඇති හැටි බලන්න. ලින්ක් එක රුපයට යටින් .......
 


දෙවන 
ඉහළ පිටුවට මෙතනින් රිංගන්න. http://www.google.com/webmasters/tools/richsnippets.

දැන් ඔබට මගේ ෆොටෝ එක පෙනෙනවා නේද ? ඒ වගේ ඔබට ඔබේ ෆොටෝ එක පෙනේවි.මගේ අඩවි තුනක ස්ක්‍රීන් ෂොට් බලන්න.ඉදිරි දින වලදී සෙවුම තුල මගේ පිටු අසලින් ෆොටෝ එක එනකොට ඔයාලගෙත් ෆොටෝ දාගන්නවනම් මට ආසයි.අපැහැදිලි තැන් ගැන අහන්න කියා දෙන්නනම්.


ඊ ලඟට මම ඔයාලට ඔයාලගේ පිටුවේ පින්තූර කොපි කරගන්න බැරිවෙන ක්‍රමයක් කියන්නම් මෙතනින් රිංගලා ෆොටෝ කොපිකරන්න පුලුවන්ද බලන්නකෝ  
 (හැබැයි වැඩ දන්නා කෙනා හොරකම් කරනවා.එකටත් ක්‍රමයක් කියන්නම්කෝ පස්සේ.)දැන්
මෙතනින් පුලුවන් ද බලන්නකෝ. නිල් අකුරු උඩ ක්ලික් කරන්න.
මෙන්න මගේ අනෙක් අඩවි වල ස්ක්‍රීන් ෂොට් (ආ.....ස්ක්‍රීන් ෂොට් ගන්න හැටිත් කියන්නම්කෝ පසුව.)පහල කොලපාට තීරුව අයිතිය තහවුරු කරනවා.ඔයාලා වැඩේ හරියටම කලානම් මේ විදියේ රෙපොර්ට් එකක් ඒවි. එහෙම නොවුනොත් මට දන්වන්න.

අමතක නොකර ඔයාලගේ යාලුවන්ටත් මගේ මේ පිටුවට එන පාර පෙන්නන්න ඕනා ඔන්න.ඉතුරු ටිකත් කියවන්න.




ඉදිරි දින වලදී ..... වෙබ් හෝ බ්ලොග් අඩවියේ  URL එක හතරට පහට කඩලා හොර වැඩක් කරලා සර්චි එන්ජින් එකට වදදීලා මේ වගේ පිටුව පිරෙන්න තියනකොට ආසයි නේද .සෙවුම් වලදී මගේ ලින්ක් වල තියන +1 බොත්තම ඔබලා මනාපයක් දෙන්න මේ වැඩේ ප්‍රයෝජන නම්.

ඊ තලයෙන් පෙන්නා ඇති බ්ට්න් එක ...+1 බොත්තමයි.

මේ  පහලින් පෙනෙනවා වගේ පිටුව පුරවන හොර වැඩේ දැනගන්න නොවරදවාම එන්න.කමෙන්ට්  එකකුත් දාලම යන්න.සති දෙකෙන් ඔය තත්වේ හොදටම ඇති මගේ  පළමු ලිපියේ දිනේ ඉදල ගණන බලන්නකෝ .මේ පිටුව අද 2012/03/18 පටන් ගත්තේ.